ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ October 25, 2019 4:27 pm No Comments ඇල්ල ,වැල්ලවාය මාර්ගයට නාය යෑම නිසා මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළේය.