ඇලොසියස් හා පලිසේන ඇතුළු සිව් දෙනෙකුට නොතිසි
පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නොතීසී නිකුත් කර ඇත.
එහි හිටපු ප්‍රධාන ගැනුම්කරු නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ නිලධාරී සචිත්‍ර ද්‍රේවතන්ත්‍රි යන දෙදෙනා නොතීසී නිකුත් වු සෙසු සැකකරුවෝය.