ඇලෝසියස් පැය 3ක් අල්ලස් කොමිසමේ February 12, 2019 2:29 pm No Comments පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සදහායි. පැය 3කට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.