News

අර්ජුන් ඇලෝසියස් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන එළඹෙන 29වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන සිටියේ මහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ය.