News

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (09) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

පොලීසිය පැවසුවේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

මේ අතර පළමුවන රන්දෝලි මහා පෙරහැර හෙට (10) ආරම්භවීමට නියමිතයි.

අද (09) දිනයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙන මාර්ගය පහතින් වේ….