News

ඉතාලියේ කොරෝනා මරණ 9134 දක්වා ඉහළට

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ දිනකදි සිදු වූ වැඩිම පුද්ගල මරණ ගණන ඊයේ(27) වාර්ථා විය.

ඉතාලිය තුළ ඊයේ(27) දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 919ක් වෙයි.

ඒ අනුව කොරෝනා විරසය නිසා ඉතාලියේ සිදු වූ මරණ සංඛයාව 9134 දක්වා ඉහළ යයි.

ඉතාලියේ නව ආසාදිතයින් 5909 දෙනෙකු හඳුනා ගෙන තිබේ.