News

ඉතිහාසයේ මුල් වරට ශ්‍රීලන්කන් ගුවන් යානා 26ක් කටුනායක තනිවෙයි

ඉතිහාසයේ මුල් වරට මෙරට ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානා විසි හයක් කටුනායක ගුවන් තොටුපොළේ එකවර ගාල් කිරීම නිසා ගුවන් තොටුපොළ ආරක්ෂාව දැඩිකර ඇත.

ඒ ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ආකාරයෙනි.

මේ වෙනුවෙන් ගුවන් තොටුපොළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිගේ උපදෙස් මත නව ආරක්ෂක සැලැස්මක් සකස් කර ඇත.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා