News

ඉන්දියාවේ නගර 80ක් මාර්තු 31 දක්වා වසාදමයි

ඉන්දියාව තුළ කොරෝනා (COVID-19) වෛරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ නවදිල්ලි අගනුවර, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80ක් මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව මාර්තු මස 31 වැනිදා දක්වා ඉවත නගර මුළුමනින්ම වසා දැමේ.