ඉන්දියාවේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවෙයි January 30, 2020 2:38 pm No Comments ඉන්දියාවේ පළමු කෙරෝනා වෛරස් ආසාදිතයා බව කේරළ ප්‍රාන්තයෙන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ආසාදිතයා චීනයේ වුහාන් හි විශ්ව විද්‍යාලයක සිට පැමිණි සිසුවෙකු වන බවට ද තොරතුරු වාර්තා වෙයි.