News

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

ඉන්දියාව අද(23) මධ්‍යම රාත්‍රියේ සිය සියලු අභ්‍යන්තර මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කරයි.