ඉන්සියුලීන් ඖෂධයේ හිඟයක් නැහැ April 11, 2020 7:32 pm No Comments දියවැඩියාව රෝගීන් සඳහා අවශ්‍ය ඉන්සියුලීන් ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව, සෞඛ්‍යය අංශ පවසයි. තවත් ඉන්සියුලින් ඖෂධ තොගයක් අනිද්දා දිවයිනට ගෙන ඒමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි