ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඊයේ (17 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රාජකාරීවලින් ඉවත් වූ බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් ‘අරුණ’ට ඊයේ පැවැසීය.
දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයක් දුම්රිය සේවකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම, අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම මෙම වර්ජනයට හේතු වී ඇත.
දුම්රිය බලධාරීන් සමග සිදුකළ සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වීමට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් තීරණය කර තිබේ.