උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා අත්අඩංගුවට May 29, 2019 1:27 pm No Comments බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.