News

උදයංග වීරතුංගට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංගට හට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(03) ඇප ලබා දී ඇත.