News

උල්කාපාත වර්ෂාවක් දැක ගන්න අද සිට ලාංකිකයින්ට අවස්ථාව

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කළේ, මධ්‍යම රාත්‍රී 12.00 ත් අලුයම 1.00 ත් කාලයේදී එය දිස්වන බවයි.