News

උෂ්ණත්වය පිළිබඳ අවධානයෙන් සිටින්න

වයඹ, බටහිර,සබරගමු සහ දකුණු පළාත් සහ මන්නාරම, මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය පිළිබදව හෙට දිනයේත් අවධානයෙන් සිටිය යුතු බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.