උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් හත්දාහස් හත්සිය හතර දෙනෙකු මධ්‍යස්ථාන 2678 කදි පෙනි සිටීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙන විභාගය අද පෙරවරු 8.30 ට ආරම්භ වන අතර සියලු අපේක්ෂකයින් පෙරවරු 8.00 ට පෙර විභාග මධ්‍යස්ථාවලට පැමිණිය යුතුව ඇත.
