එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ජනපති හමුවීමට සූදානම්
අද පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයින් පවසනවා.
උද්ගතවී ඇති දේශපාලනික අර්බුද විසගැනීමට සහ පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන තත්ත්වය සමනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවටයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.