News

එජනිස අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමේ තීරණයක්

2019 අයවැය දෙවනවර කියවීමේ ජන්ද විමසීමේදී එයට විරුද්ධව ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද(12) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන ඇත.