පළාත් සභා මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවත් මැතිවරණ වලට මුහුණ දීමට ඇති බිය නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.