එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගා ජාතික ආණ්ඩු පිහිටුවීමට සැරසෙන්නේ රටේ ස්ථාවරත්වය පිළිබඳ සිතාබලා නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.