ඒක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.