එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අගමැති ප්‍රධානත්වයෙන් August 19, 2019 8:41 am No Comments එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රහසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. එහිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමට ද නියමිතව ඇත.