News

එජාප මැයි දින රැලිය අවලංගු කරයි

මැයි 01 වනදාට යෙදී ඇති කම්කරු දිනය නිමිති කොටගෙන එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සූදානම් කොට තිබූ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.