News

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ලොව පුරා රටවල් රැසක් මේ වන විට මුහුණ දී සිටි කොරෝනා වෛරසය හේතුවෙන් සිය ගුවන් සේවාවට අයත් සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු මස 25 වැනි දින සිට එමිරේට්ස් ගුවන් සේවය සියලුම ගුවන් ගමන් අත්හිටවනු ඇති.