එයාර් ඉන්දියා ගුවන් සේවය රටවල් 6ක ගුවන් ගමන් අත්අහිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉතාලිය, ප්‍රංශය, දකුණු කොරියාව, කුවේට් සහ ස්පාඤ්ඤය යන රටවලට මෙලෙස සිය සේවාව අත්හිටවනු ඇති.
අද (15) සිට අප්‍රේල් 30 දක්වා සියලු ගුවන් ගමන් අත්හිටුවීමට එම ගුවන් සේවය තීරණය කර තිබේ.