News

එ.ජා.පයේ මන්ත්‍රීවරුන් මෝසමක් පාර්ලිමේන්තු මහ ලේකම්ට භාරදෙයි

රට තුළ නීත්‍යානුකූල රජයක් නොමැති අවස්ථාවක අමාත්‍යංශ පරිහරණය කිරීම නීති විරෝධී බවට පවසමින් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මෝසමක් භාරදී තිබෙනවා.

එම මෝසමට රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රවී කරුණානායක සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් අත්සන් තබා තිබෙනවා.

එම මෝසම පහතින් බලන්න….