එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (04) සිදුකර ඇත.
අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත.