News

එ.ජා.පෙ. ජන රැළිය නිසා ගාලු මුවදොර අවට දැඩි රථවාහන තදබදයක්

එක්සත් ජාතික පක්ෂ ජන රැළිය නිසා ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

මේ වන විට ගාලුමුවදොර අවට මාර්ගවල ද දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.