News

එ.ජ.නි.ස විපක්ෂ නායක ධුරයට මහින්දව යෝජනා කරයි

විපක්ෂ නායක ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කරයි.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදිය.