News

ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්

ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

නව නීති සම්පාදනයේදී මහජනතාවට ඔන්ලයින් ක්‍රමවේදයකට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වන බව
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.