ඔපෙක් සංවිධානය බොරතෙල් සැපයුම කප්පාදු කෙරේ
බොර තෙල් අපනයන කරන රටවල ඒකමුතුවක් වන ඔපෙක් සංවිධානය හා එහි මිත්‍ර පර්ශ්වික රටවල් ගෝලීය බොරතෙල් සැපයුම 10% කින් කප්පාදු කිරීමට එකඟ වී තිබේ.
එම සංවිධානයේ රාජ්‍යයන් අතර ඔස්ට්‍රියාවේ වියානා නුවරදී වීඩියෝ සමුළුකට එක් වෙමින් මෙය ප්‍රකශ කර තිබේ.
කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව රටවල් රැසක කටයුතු අක්‍රීය කිරීම හේතුවෙන් මෙම ඒකඟතාවට පැමිණ තිබෙන අතර ඉතිහාසයේ සිදුකළ විශාලතම බොරතෙල් කප්පාදුව මෙය බව විදෙස් වාර්තා අනාවරණ කරයි
