අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ පිහිටි වානේ සංස්ථාවේ දැවි තෙල් ගබඩාවේ ටැංකියක් පිපිරීමක් සිදුව තිබේ.
ඊයේ (10) පස්වරුවේ සිදුවූ එහි සේවකයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනය ආරම්භ කර ඇති බවයි.