අවසන් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.
වැලිගම – හලල්ල ප්‍රදේශයේ ඊයේ (17) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේය.