News

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

ඕමානයේ හා මාලදිවයිනේ ගුවන් තොටුපළවල සිරවී සිටියදී පසුගිය සතිවල මෙරටට පැමිණීමට අවසර දුන් පිරිසක සිව්දෙනකුට කොවිඩ් වැලඳී ඇතැයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඕමානයේ සිට පැමිණ දියතලාවේදී නිරෝධායනයට ලක්කළ තිදෙනකුත් මාලදිවයිනේ සිට පැමිණි අයෙකුත් මෙසේ නිරෝධායනයට ලක්කර ඇත.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා/ හේමන්ත ලියනපතිරණ