කඩවත සිට කිරිදිවිට දක්වා අද සවස 6යේ සිට පැය 24ක ජල කප්පාදුවක් April 29, 2019 4:33 pm No Comments කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල් පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට (30) සවස 6 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි.