News

කබීර් හෂීම් ජනාධිපති කොමිසමට

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන 9.30 ට පමණ අමාත්‍යවරයා එම කොමිසම වෙත පැමිණි බව ආරංචි මර්ග සඳහන් කරයි.