කල්මුණේ, සම්මන්තුරෙයි සහ චවලකඩේ ප්රදේශවලට අද රාත්රී 9 සිට නැවත පොලිස් ඇදිරි නීතිය May 1, 2019 4:10 pm No Comments කල්මුණේ, සම්මන්තුරෙයි සහ චවලකඩේ යන පොලිස් බල ප්රදේශවලට අද (01) රාත්රී 9.00 සිට හෙට (02) උදෑසන 5.00 තෙක් නැවත පොලිස් ඇදිරි නීතිය ක්රියාත්මක කර ඇත.