News

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොරෝනා (COVID-19) ‌වෛරසය අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙසට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදීය.