සංගීතවේදී එච්.එම් ජයවර්ධන අභාවප්රාප්ත වෙයි April 8, 2019 12:21 pm No Comments ප්රවීන සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා රෝගාතුරව සිට කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මීට සුළු මොහොතකට පෙර අභාවප්රාප්ත වී ඇත. ඒ මහතා මිය යන විට වයස අවුරුදු 69ක් වූ අතර ප්රවීන ගායන ශිල්පී කසුන් කල්හාරගේ පියා වෙයි.