කාටාර් රාජ්‍යයෙන් ලංකාව අතුලු රටවල් 14 කට තහනමක්
නව කොරෝනා වෛරස අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 14 ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යයට ඇතුලු වීම තාවකාලිකව අත්හිටුවා තිඛේ.
අද සිට මෙම තහනම ක්‍රියාත්මක බව කටාර් රජය නිවේදනය කර ඇත.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අත්‍යවශ්‍ය ගමන් බිමන් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙසයි එරට රජය ජනතාවට දැනුම් දී ඇත්තේ.
