කාදිනල් හිමියන් පාස්කු ප්රහාරය පිළිබදව සොයන ජනපති කොමිසමට
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
පාස්කු ඉරුදින ප්රහාරය ගැන සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (06) දිනයේදී ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැය 4 ක පමණ කාලයක් ප්රකාශයක් ලබා දී ඇත.
