දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් සිය ට්විටර් පණිවිඩයක් සඳහන් කර ඇත.
