News

කිරිඇල්ල සභානායක – ගයන්ත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

පාර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට ආරම්භ විය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙසත් ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් පත්කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.