කිසිදු ආදායමක් නොලැබෙන පවුල් වලට ආහාර හිමිකම්පතක් March 26, 2020 3:14 pm No Comments ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක් ලබා දීමට තීන්දුවක් ගෙන ඇත. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (26) එක්වෙමින් මේ බව සදහන් කළේය.