News

කුරුණෑගල ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිටී

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි බලය ඇණහිට ඇති බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ තද සුළඟක් සමග විදුලි රැහැන් මතට ගස්අතු කඩා වැටීමෙ හේතුවෙන්ය.

මාස්පොත, වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, කොබෙයිගනේ ඇතුළු ප්‍රදේශවලට එලෙස විදුලිය සැපයුම විසන්ධි වී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශකසඳහන් කළේය.