කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට May 25, 2019 10:17 am No Comments සැක කටයුතු ලෙස වත්කම් ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල නුවර පාරේ පදිංචි 42 හැවිරිදි වෛද්‍යවරයෙකු වන අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.