පවතින තත්ත්වය හමුවේ වුවද කෘෂි අපනයන භෝග රැගත් කන්ටේනර් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් දෛනිකව අපනයනය කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
මෙම ප්‍රමාණය මීට පෙර අපනයනය කළ ප්‍රමාණයෙන් හතරෙන් එකක් බවද පැවසේ.
මේ දිනවල ප්‍රධාන වශයෙන් අපනයනය කෙරෙන්නේ තේ වැනි කෘෂි භෝගය.
වරුණි පෙරමුණ