කේරල ගංජා කිලෝ ග්‍රෑම් 105 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස කේරල ගංජා කිලෝ ග්‍රෑම් 105 මුලන්කාවිල් පොලිස් වසමේ, යාපනය මන්නාරම මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් වයස අවුරුදු 17 ක් 36 ක් වු පේසාලේ ප්‍රදේශයේ හා වු මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ය.
