කොකේන් කිලෝ 1ක් සමග ඉන්දීය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට
ගමන් බෑගයක සඟවා තිබූ කිලෝ 1කට අධික කොකේන් ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.
එම කොකේන්වල වටිනාකම රුපියල් මිලියන 15කට අධික බවයි පොලීසිය වැඩිදුටත් සදහන් කළේ.